රුපියල පිරිහෙයි ඩොලරය රු. 193 ක් ඉක්මවයි

Published in පුවත්
Thursday, 24 December 2020 10:54

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂ්ව ශ‍්‍රී ලංකා රුපියලේ අගය ඊයේ (23දා) සැලකිය යුතු පිරිහීමකට ලක්වෙමින් ඇමෙරිකානු ඩොලරයක අගය රු. 193 ද පසුකරගෙන ගියේය.

මේ අනුව ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ අලූත්ම විනිමය අනුපාත අගයන් අනුව ඊයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 193.05 දක්වා ඉහළ ගියේය. පෙරේදා (22දා) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.191.20 ක් විය. මේ අනුව ඊයේ දිනයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියල රු. 1.75 කින් පිරිහීමට ලක්ව ඇත.
මේ අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගැනුම් අගය ඊයේ දිනයේ රු. 188.01 දක්වා ඉහළ ගිය අතර පෙරේදා එම අගය රු. 186.80 ක් විය.

 දිවයින පුවත්පත ඇසුරෙනි

Last modified on Thursday, 24 December 2020 10:59

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us