රුපියල පිරිහෙයි ඩොලරය රු. 193 ක් ඉක්මවයි

Published in පුවත්
Thursday, 24 December 2020 10:54

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂ්ව ශ‍්‍රී ලංකා රුපියලේ අගය ඊයේ (23දා) සැලකිය යුතු පිරිහීමකට ලක්වෙමින් ඇමෙරිකානු ඩොලරයක අගය රු. 193 ද පසුකරගෙන ගියේය.

මේ අනුව ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ අලූත්ම විනිමය අනුපාත අගයන් අනුව ඊයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 193.05 දක්වා ඉහළ ගියේය. පෙරේදා (22දා) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.191.20 ක් විය. මේ අනුව ඊයේ දිනයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියල රු. 1.75 කින් පිරිහීමට ලක්ව ඇත.
මේ අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගැනුම් අගය ඊයේ දිනයේ රු. 188.01 දක්වා ඉහළ ගිය අතර පෙරේදා එම අගය රු. 186.80 ක් විය.

 දිවයින පුවත්පත ඇසුරෙනි

Last modified on Thursday, 24 December 2020 10:59

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us