එන් ජී ඕ පාලනය කෙරෙන නව පනත ලබන වසරේ රජයට

Published in පුවත්
Thursday, 24 December 2020 10:42

මෙරට ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල කරන රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීමේ නව පනත් කෙටුම්පත ලබන වසරේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රජය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

මෙම පනත් කෙටුම්පත සකස් කිරීම ආචාර්ය සුසන්ත ගුණතිලක මහතාට භාර වී තිබේ.
වසර තුනක් තුළ රුපියල් බිලියන පහක මුදලක් රාජ්‍ය නොවන සංවිධාන වලට ලැබී ඇති බව රජය සොයාගෙන ඇති අතර එම මුදල් වැය කළ අයුරු මෙතෙක් හෙළි වී නැත.
දැනට මෙරට දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන 1476 ක් කි‍්‍රයාත්මක වේ. නව පනත් කෙටුම්පත අනුව මින් මතු රාජ්‍ය නොවන සංවිධාන තමන්ට ලැබෙන අරමුදල් හෙළි කළ යුතු වේ.

 දිවයින පුවත්පත ඇසුරෙන්

Last modified on Thursday, 24 December 2020 10:58

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us