මුස්ලිම් මළසිරුරු පිළිබදව තීරණයක් ගන්න තෙක් මළසිරුරු අධිශිත කන්ටේනරයට

Published in පුවත්
Tuesday, 22 December 2020 15:49

කොරෝනා අසාදනය වී මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබාදෙන තෙක් එම මළසිරුරු අධිශිත කන්ටේනර් තුළ තැන්පත් කර තැබීමට රජයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම අනුමැතිය හිමිව ඇත්තේ අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවකට අනුවය.
ඒ අනුව කොළඹ, කළුතර, මහනුවර, මීගමුව යන ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල වෙතත්, කල්මුණේ අෂ්රෆ් අනුස්මරණ රෝහල වෙතත් මළ සිරුරු රඳවා තැබිය හැකි සිසිල් කළ කන්ටේනර් 05ක් ලබාදෙන ලෙස ලිපියෙන් ඉල්ලා තිබේ. රජය මෙවැනි තීන්දුවකට එළඹ ඇත්තේ ඉදිරියෙදී පැවැත්වීමට සැලසුම් කරමින් සිටින පළාත් සභා මැතිවරණයේදී මුස්ලිම් ජාතිකයන්ගේ සහය ලබාගැනීමේ අරමුනින් බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ.

covid letter 1

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us