මුස්ලිම් මළසිරුරු පිළිබදව තීරණයක් ගන්න තෙක් මළසිරුරු අධිශිත කන්ටේනරයට

Published in පුවත්
Tuesday, 22 December 2020 15:49

කොරෝනා අසාදනය වී මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබාදෙන තෙක් එම මළසිරුරු අධිශිත කන්ටේනර් තුළ තැන්පත් කර තැබීමට රජයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම අනුමැතිය හිමිව ඇත්තේ අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවකට අනුවය.
ඒ අනුව කොළඹ, කළුතර, මහනුවර, මීගමුව යන ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල වෙතත්, කල්මුණේ අෂ්රෆ් අනුස්මරණ රෝහල වෙතත් මළ සිරුරු රඳවා තැබිය හැකි සිසිල් කළ කන්ටේනර් 05ක් ලබාදෙන ලෙස ලිපියෙන් ඉල්ලා තිබේ. රජය මෙවැනි තීන්දුවකට එළඹ ඇත්තේ ඉදිරියෙදී පැවැත්වීමට සැලසුම් කරමින් සිටින පළාත් සභා මැතිවරණයේදී මුස්ලිම් ජාතිකයන්ගේ සහය ලබාගැනීමේ අරමුනින් බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ.

covid letter 1

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us