''කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයන් පැමිණීම වැළැක්වීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නවා '' ප්‍රධාන වසංගත රෝග විශේෂඥවරයා අවධාරණය කරයි

Published in පුවත්
Tuesday, 22 December 2020 15:08

එක්සත් රාජධානිය තුළ පැතිරයමින් පවතින කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත්මරවීර මහතා පවසනවා.

මේ වනවිට එක්සත් රාජධානියේ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය පිළිබඳව අන්තර්ජාතික අනතුරු ඇඟවීම් වර්ධනය වෙමින් පවතින බවත් වාර්තා වේ.
කෙසේවෙතත් යම්කිසි ආකාරයකින් එම වෛරසය මෙරටට ඇතුළු වුවහොත් වාර්තා වන ආසාදිතයින්ගේ විශාල වැඩිවීමක් සිදුවිය හැකි බවද අද (22) උදෑසන කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ සුදත්මරවීර මහතා පවසා තිබේ.
මේ හේතුවෙන් රටවල් 40කට වැඩි රටවල් සංඛ්‍යාවක් මෙ වනවිට බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් අත්හිටුවා තිබේන බවත් වාර්තාවේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us