එළවලු වෙළෙන්දන්ට රජයෙන් සහනයක්

Published in පුවත්
Tuesday, 22 December 2020 13:42

එළවලු වෙළෙන්දන්ට අතරමැදියෙකුගේ මැදිහත්වීමකින් තොරව එළවලු ලබා දීමේ වැඩසටහන අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා.

අතරමැදියන්ගේ මැදිහත්වීම හේතුවෙන් එළවළු මිල ඉහළයාම මෙන්ම වෙළෙදුන් දැඩි අපහසුතාවන්ට පත්ව්ම හේතුවෙන්ද ,එම ගැටලුවලට විසදුම් ලබා දීම මෙන්ම ගොවි ජනතාවට සහතික මිලක් ලබා දීම හා ජනතාවට අඩු මිලට එළවළු ලබා දීමේ අරමුණින්ද වැඩපිළිවෙළ ආරම්භ කෙරුණා.
නියමු ව්‍යාපෘතියක් ලෙස නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයෙන් ආරම්භ කෙරුණු වැඩපිළිවෙළ ඉදිරියේදී සෑම ආර්ථික මධ්‍යස්ථානයකම ක්‍රියාත්මක කිරීමයි සැලසුම.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us