එළවලු වෙළෙන්දන්ට රජයෙන් සහනයක්

Published in පුවත්
Tuesday, 22 December 2020 13:42

එළවලු වෙළෙන්දන්ට අතරමැදියෙකුගේ මැදිහත්වීමකින් තොරව එළවලු ලබා දීමේ වැඩසටහන අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා.

අතරමැදියන්ගේ මැදිහත්වීම හේතුවෙන් එළවළු මිල ඉහළයාම මෙන්ම වෙළෙදුන් දැඩි අපහසුතාවන්ට පත්ව්ම හේතුවෙන්ද ,එම ගැටලුවලට විසදුම් ලබා දීම මෙන්ම ගොවි ජනතාවට සහතික මිලක් ලබා දීම හා ජනතාවට අඩු මිලට එළවළු ලබා දීමේ අරමුණින්ද වැඩපිළිවෙළ ආරම්භ කෙරුණා.
නියමු ව්‍යාපෘතියක් ලෙස නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයෙන් ආරම්භ කෙරුණු වැඩපිළිවෙළ ඉදිරියේදී සෑම ආර්ථික මධ්‍යස්ථානයකම ක්‍රියාත්මක කිරීමයි සැලසුම.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us