විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් අදත් දිවයිනට

Published in පුවත්
Tuesday, 22 December 2020 13:21

ගත වූ පැය 24 තුල විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් තවත් විශාල පිරිසක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණ තිබෙනවා.

එම පිරිස අතරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයන් 48 දෙනෙකුද , කටාර් රාජ්‍යයේ සිට 57 දෙනෙකුද, ජර්මනියේ සිට 267ක්ද, ලෙබනන් සිට 27 දෙනෙකු අද (22) උදෑසන මෙරටට පැමිණ තිබේ. ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු අතර එම මධ්‍යස්ථාන 72 ක මේ වන විට නිරෝධායනය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 6473 ක්. එමෙන්ම ශ්‍රී ලාංකිකයන් 126 දෙනෙකු කටාර් රාජ්‍යයට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්වගොස් තිබෙනවා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us