සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ, ගුවන්තොටුපොළ හරහා පැමිණෙන පුද්ගලයින්ගෙන් වෛරසය රට තුළට සම්ප්‍රේෂණයවීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවය.
මේ පිළිබදව වැඩිදුර අදහස් දැක්වූ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
"අනිවාර්යයෙන්ම අපි හොඳටම දන්නවා කොවිඩ් රෝගය රට තුළ පාලනය කළොත් වරායක් හෝ ගුවන්තොටුපොළක් හරහා පමණයි මේ රෝගය නැවත පැමිණෙන්න හැකියාව තියෙන්නේ. ඒ හරහා මේ රෝගය පැමිණීමට තියෙන ඉඩකඩ පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා ගුවන්තොටුපොළින් එන මගීන් හරහා මෙම රෝගය පැතිරීමට තියෙන ඉඩ අවම කිරීමට අවශ්‍යකරන සියලු උපදෙස් සෞඛ්‍ය අංශ විසින් ලබාදීලා තියෙනවා. මේ ගුවන්තොටුපොළ හරහා ඉදිරියේදී වැඩි ජන සංඛ්‍යාවක් පැමිණීමේ කටයුතු සිදුවන්නේ නම් ඒ සඳහාත් ගතයුතු ක්‍රියාමාර්ග අපි අදාළ අංශවලට ලබාදීලා තියෙනවා," යනුවෙන් ද ඔහු පවසා සිටියා .
ගුවන්තොටුපොළ විවෘත කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස්කර අවසන්
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වසා දමන ලද ගුවන්තොටුපොළ යළි විවෘත කිරීමෙන් පසු අනුගමනය කළයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස්කර අවසන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

