සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ, ගුවන්තොටුපොළ හරහා පැමිණෙන පුද්ගලයින්ගෙන් වෛරසය රට තුළට සම්ප්‍රේෂණයවීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවය.
මේ පිළිබදව වැඩිදුර අදහස් දැක්වූ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
"අනිවාර්යයෙන්ම අපි හොඳටම දන්නවා කොවිඩ් රෝගය රට තුළ පාලනය කළොත් වරායක් හෝ ගුවන්තොටුපොළක් හරහා පමණයි මේ රෝගය නැවත පැමිණෙන්න හැකියාව තියෙන්නේ. ඒ හරහා මේ රෝගය පැමිණීමට තියෙන ඉඩකඩ පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා ගුවන්තොටුපොළින් එන මගීන් හරහා මෙම රෝගය පැතිරීමට තියෙන ඉඩ අවම කිරීමට අවශ්‍යකරන සියලු උපදෙස් සෞඛ්‍ය අංශ විසින් ලබාදීලා තියෙනවා. මේ ගුවන්තොටුපොළ හරහා ඉදිරියේදී වැඩි ජන සංඛ්‍යාවක් පැමිණීමේ කටයුතු සිදුවන්නේ නම් ඒ සඳහාත් ගතයුතු ක්‍රියාමාර්ග අපි අදාළ අංශවලට ලබාදීලා තියෙනවා," යනුවෙන් ද ඔහු පවසා සිටියා .
ගුවන්තොටුපොළ විවෘත කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස්කර අවසන්
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වසා දමන ලද ගුවන්තොටුපොළ යළි විවෘත කිරීමෙන් පසු අනුගමනය කළයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස්කර අවසන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Leave a comment
Gossip
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...