වසා දැමුණු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළත් විවෘතයි.

Published in පුවත්
Wednesday, 16 December 2020 09:46

කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව අද අළුයම 2.00 සිට යළි විවෘතකර තිබෙනවා.

උදෑසන 08 .00 දක්වා තොග වෙළෙඳාම සඳහා පමණක් මෙය විවෘත කෙරෙන බව සඳහන්.තොග වෙළෙඳුන්ට පමණක් වෙළෙඳ සංකීර්ණය වෙත පැමිණීය හැකි බව ධීවර අමාත්‍යාංශය දැනුම් දී තිබේ.සිල්ලර වෙළෙඳාම් කටයුතු පසුව ආරම්භ කිරීමට නියමිතයි.
එමෙන්ම, කොරෝනා ආසාදිත දුම්රිය සේවකයෙකු වාර්තා වීමත් සමඟ වසා දැමුණු බේරුවල දුම්රිය ස්ථානය නව නිලධාරීන් පිරිසක් යොදවා විෂබීජහරණය කිරීමෙන් අනතුරුව අද දින සිට යළි විවෘත කිරීමට කටයුතු කරන බවද ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කර තිබෙන බවත් වාර්තා වෙනවා.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us