නන්දසේන ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගෙන ඇත්තෙත් හොරට Featured

Published in පුවත්
Monday, 30 September 2019 13:21

 2005 වසරට අදාළ ද්විත්ව පුරවැසි ලේඛනයේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් අංක අතර නොගැලපීමක් සොයාගැනීමට විමර්ශකයන් සමත්ව තිබේ.

 

ඒ අනුව ද්විත්ව පුරවැසි ලේඛනයට අදාළ පරිගණක වාර්තා මගින් 15305 අංකය යටතේ නන්දසේන ගෝඨාභයගේ නම සඳහන් වන නමුත් එම වසරේ ද්විත්ව පුරවැසි වාර්තා සඳහන් නිල මුද්‍රිත ලේඛන වල එම අංකය යටතේ ඇත්තේ වෙනත් නමකි.

එහිදී ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමක් හෝ නීතිවිරෝධී ලෙස ලේඛන වෙනස් කිරීමක් පැහැදිලිව පෙනෙන්නට ඇති බව ද නීතිවේදීහු පෙන්වා දෙති. එසේම ද්විත්ව පුරවැසිබාවය ඉල්ලුම් කිරීමට අදාල ලේඛන කිසිවක් ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සතුව නොමැති බවත් වාර්තා විය.

මේ වන විට හොර ජාතික හැඳුනුම්පත් හොර පාස්පෝට් මෙන්ම මෙරට ඡන්දදායකයකු ලෙස හොරට ලියාපදිංචි වීම ගැනද චෝදනා රැසක් නන්දසේබට එල්ල වී තිබේ.

received 390580235210604 1906199694

Last modified on Monday, 30 September 2019 21:06

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us