නන්දසේන ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගෙන ඇත්තෙත් හොරට Featured

Published in පුවත්
Monday, 30 September 2019 13:21

 2005 වසරට අදාළ ද්විත්ව පුරවැසි ලේඛනයේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් අංක අතර නොගැලපීමක් සොයාගැනීමට විමර්ශකයන් සමත්ව තිබේ.

 

ඒ අනුව ද්විත්ව පුරවැසි ලේඛනයට අදාළ පරිගණක වාර්තා මගින් 15305 අංකය යටතේ නන්දසේන ගෝඨාභයගේ නම සඳහන් වන නමුත් එම වසරේ ද්විත්ව පුරවැසි වාර්තා සඳහන් නිල මුද්‍රිත ලේඛන වල එම අංකය යටතේ ඇත්තේ වෙනත් නමකි.

එහිදී ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමක් හෝ නීතිවිරෝධී ලෙස ලේඛන වෙනස් කිරීමක් පැහැදිලිව පෙනෙන්නට ඇති බව ද නීතිවේදීහු පෙන්වා දෙති. එසේම ද්විත්ව පුරවැසිබාවය ඉල්ලුම් කිරීමට අදාල ලේඛන කිසිවක් ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සතුව නොමැති බවත් වාර්තා විය.

මේ වන විට හොර ජාතික හැඳුනුම්පත් හොර පාස්පෝට් මෙන්ම මෙරට ඡන්දදායකයකු ලෙස හොරට ලියාපදිංචි වීම ගැනද චෝදනා රැසක් නන්දසේබට එල්ල වී තිබේ.

received 390580235210604 1906199694

Last modified on Monday, 30 September 2019 21:06

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us