ගෝඨාභය ජනාධිපති සටනින් ඉවත් වේ...!!! සිරිසේන දැනට දිනුම් Featured

Published in පුවත්
Monday, 08 July 2019 13:17

එළඹෙන ජනාධිපතිවරණ සටනින් ඉවත් වීමට ගොඨාභය රාජපක්ෂ තීරණය කර තිබෙන බව සිංගප්පුරුවෙන් ලැබෙන ආරංචි මාර්ග තහවුරු කරයි. සිරිසේන ජනාධිපතිවරයා විසින් මේ වන විට එල්ල කරම්න් සිටින ප්‍රහාර හමුවේ මෙම තීරණය ගෙන තිබේ.

ලංකා ඩේලි මීට පෙර පුවත් දෙකකින්ම මේ දේශපාලන කුමන්ත්‍රණය ගැන හෙළිදරව් කළ අතර එය මේ වන විට සිරිසේන ජනාධිපතිවරයා අපේක්ෂා කළ ආකාරයට නිමවී තිබේ.

සැබැඳි පුවත්

ගෝඨාටව බේර ගන්නවද? හිරගෙදර යන්න අරිනවද ?..රාජපක්ෂ පවුලේ කචල්

ගෝඨා ඉවරයි.. සිරිසේන ජනාධිපති අපේක්ෂකයා.. සැලසුම සාර්ථකයි.

කෙසේ නමුත් ශ්‍රීලනිපය හා පොහොට්ට්‍ටු පක්ෂයෙ එ්කාබද්ධ සන්ධානයකින් සිරිසේන ජනාධිපතිවරයාට මීළඟ ජනාධිපතිවරණයට තරග කිරීමට අවස්ථාව ලැබෙතැයි තවදුරටත් සිහිනයක්ව තිබේ. මන්ද සිරිසේනට එරෙහිව පොහොට්‍ටු පක්ෂයෙ අපේක්ෂකයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාව ඉදිරිපත් කිරීමට යම් සැලසුමක් මේ වන විටත් ක්‍රියාත්මකව තිබීමය. ඒ අනුව ශ්‍රීලනිපයට තනිවම ඉදිරිපත් වී ජයග්‍රහණයක් ලැබීමේ අවස්ථාව අහිමි වනු ඇත. එසේම දිනේෂ් ගුණවර්ධන සිංහල බෞද්ධ නායකයකු ලෙස පෙනී සිටියත් ඔහුගේ ජනප්‍රියතාවය අනුව ජයග්‍රහණයක් ලැබීමේ අවස්ථාව අවමය. මෙම තත්වයන් හමුවෙ එක්සත් ජාතික පක්ෂයට වාසිදායක දේශපාලන වාතාවරණයක්ද නිර්මාණය වෙමින් තිබේ.

එහෙත් මෙහි වැදගත්ම කාරණය නම් ගොඨාට එරෙහිව හදිස්සියේ ක්‍රියාත්මක වුණු නීතිය තවදුරටත් ක්‍රියාත්මක වේද යන්නය.

Last modified on Monday, 08 July 2019 13:19

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us