ගෝඨාභය ජනාධිපති සටනින් ඉවත් වේ...!!! සිරිසේන දැනට දිනුම් Featured

Published in පුවත්
Monday, 08 July 2019 13:17

එළඹෙන ජනාධිපතිවරණ සටනින් ඉවත් වීමට ගොඨාභය රාජපක්ෂ තීරණය කර තිබෙන බව සිංගප්පුරුවෙන් ලැබෙන ආරංචි මාර්ග තහවුරු කරයි. සිරිසේන ජනාධිපතිවරයා විසින් මේ වන විට එල්ල කරම්න් සිටින ප්‍රහාර හමුවේ මෙම තීරණය ගෙන තිබේ.

ලංකා ඩේලි මීට පෙර පුවත් දෙකකින්ම මේ දේශපාලන කුමන්ත්‍රණය ගැන හෙළිදරව් කළ අතර එය මේ වන විට සිරිසේන ජනාධිපතිවරයා අපේක්ෂා කළ ආකාරයට නිමවී තිබේ.

සැබැඳි පුවත්

ගෝඨාටව බේර ගන්නවද? හිරගෙදර යන්න අරිනවද ?..රාජපක්ෂ පවුලේ කචල්

ගෝඨා ඉවරයි.. සිරිසේන ජනාධිපති අපේක්ෂකයා.. සැලසුම සාර්ථකයි.

කෙසේ නමුත් ශ්‍රීලනිපය හා පොහොට්ට්‍ටු පක්ෂයෙ එ්කාබද්ධ සන්ධානයකින් සිරිසේන ජනාධිපතිවරයාට මීළඟ ජනාධිපතිවරණයට තරග කිරීමට අවස්ථාව ලැබෙතැයි තවදුරටත් සිහිනයක්ව තිබේ. මන්ද සිරිසේනට එරෙහිව පොහොට්‍ටු පක්ෂයෙ අපේක්ෂකයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාව ඉදිරිපත් කිරීමට යම් සැලසුමක් මේ වන විටත් ක්‍රියාත්මකව තිබීමය. ඒ අනුව ශ්‍රීලනිපයට තනිවම ඉදිරිපත් වී ජයග්‍රහණයක් ලැබීමේ අවස්ථාව අහිමි වනු ඇත. එසේම දිනේෂ් ගුණවර්ධන සිංහල බෞද්ධ නායකයකු ලෙස පෙනී සිටියත් ඔහුගේ ජනප්‍රියතාවය අනුව ජයග්‍රහණයක් ලැබීමේ අවස්ථාව අවමය. මෙම තත්වයන් හමුවෙ එක්සත් ජාතික පක්ෂයට වාසිදායක දේශපාලන වාතාවරණයක්ද නිර්මාණය වෙමින් තිබේ.

එහෙත් මෙහි වැදගත්ම කාරණය නම් ගොඨාට එරෙහිව හදිස්සියේ ක්‍රියාත්මක වුණු නීතිය තවදුරටත් ක්‍රියාත්මක වේද යන්නය.

Last modified on Monday, 08 July 2019 13:19

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us