ශ්‍රි ලංකාව ස්වාසිලන්තය හා සම වෙයි.. වංචාවෙන් දූෂණයෙන් Featured

Published in පුවත්
Wednesday, 30 January 2019 14:03

2018 වසරේ ලෝකයේ දූෂිතම රාජ්‍ය ලයිස්තුවේ 89 වන ස්ථානයට ශ්‍රිලංකාව නම් කිරීමට ජාත්‍යන්තර දූෂණ විරෝධී සංවිධානයක් වන Transparency International ආයතනය කටයුතු කර තිබේ.

මෙහිදී අතිශය දූෂිත ගෝත්‍රික පන්නයේ රාජ්‍යයක් වන ස්වාසිලන්තයය හා සම ලකුණු ශ්‍රීලංකාවට ලැබි තිබේ.

මෙම ලැයිස්තුවේ පිරිසිදුම රාජ්‍යය ලෙස ඩෙන්මාර්ක් රාජ්‍යය නම් කර ඇත. දූෂිතම රාජය වන්නේ සොමාලියාවයි

444

සැබැඳිය -https://www.dailymail.co.uk/news/article-6643529/Somalia-named-worlds-corrupt-country-Denmark-one-watch.html?ito=social-facebook

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us