සම්බන්ධන් රනිල් ගිවිසුම සැදූ අයට වැඩ වරදියි

Published in පුවත්
Thursday, 13 December 2018 13:53

එක්සත් ජාතික පක්ෂය හා ද්‍රවිඩ ජාතික සන්ධානය අතර අත්සන් තබන ලද ගිවිසුමක ආකාරයක කූඨ ලේඛනයක් සකස් කර ඇති බැවින් ඒ පිළිබඳ එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා විසින් පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශය මේ බව දන්වා ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරලීම වෙනුවෙන් ව්‍යවස්ථා විරෝධී උමතුවට එරෙහිව අප මාතෘභූමියේ සකල විධ බලවේග දියත් කර ඇති අන අරගලය හමුවේ වියරු වැටුණු කණ්ඩායමක් විසින් මෙය සිදු කර ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.

Special Statement Issued by United National Party 2018 12

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us