ලොව ප්‍රථම වරට විද්‍යුත් ගංජා දුම්වැටියක් E-Njoint BV නම් නෙදර්ලන්ත සමාගම නිපදවල තියනවා.

මේ දුම්වැටියේ තියන විශේෂත්වය තමයි පාවිච්චි කරන පුද්ගලයාගේ අවශ්‍යතාවය පරිදි දියරමය ගංජා හෝ වියලි ගංජා පුරවාගත හැකි වීම.

නෙදර්ලන්තයේ මේ ප්‍රදේශයේ ජනතාව අහිතකර බැවින් අඩු මත්ද්‍රවය කෙරෙහි දක්වන්නේ නිදහස් ආකල්පයක්.

ලොව පුරාම වර්තමානය වනවිට විද්‍යුත් දුම්වැටි නිෂ්පාදනය ජනප්‍රිය වෙමින් පවතිනවා.

විද්‍යුත් දුම්වැටි ලොවට හදුන්වාදීමේ අරමුණ වෙලා තියෙන්නේ දුම්වැටි බාවිතයෙන් සිදුවන සෞඛ්‍ය ගැටළු අවම කිරීම.

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us