ඉරාකයේ ගමක් කඩුගායි

Published in විදෙස්
Saturday, 16 August 2014 17:26

ඉරාකයේ කි‍්‍රයාත්මක අයි.එස්. සටන්කාමීන් එරට උතුරු ප‍්‍රදේශයේ පිහිටි ගම්මානයක ජනතාව සමූල ඝාතනය කර ඇතැයි බී.බී.සී. ලෝක සේවය වාර්තා කරයි.

 සටන්කාමීන්ගේ ප‍්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 80කට අධිකය. ගම්මානයේ ජීවත් වූ ළමුන් සහ කාන්තාවන් 100කට අධික පිරිසක් පැහැරගෙන ගොස් ඇති බව එම වාර්තාවල දැක්වේ.

 ඉරාකයේ ප‍්‍රදේශ කිහිපයක අයි.එස්. සටන්කාමීන්ගේ කි‍්‍රයාකාරීත්වය ඉකුත් සමයේ කැපීපෙනෙන ලෙස ඉහළගොස් ඇත. ඒ අනුව එම සංවිධානයේ සාමාජිකයින්ට එරෙහිව සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තීරණය කර තිබේ.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us