සනත් නිශාන්තගේ මියගිය නිසල දේහයට, පුත්තලම් බූරූවා කියන සමාජ මාධ්‍යය උම්මත්තක, පිස්සො රැල සහ ගෝල්ෆේස් අරගලය සමයේ මතුවූ විකෘතියක් වූ ෆේස්බුක් රැඩිකල් නළු නිළි රැල..... ලංකාවේ දේශපාලන සංස්කෘතියේ..පාස්කු ප්‍රහාරයේ අනුකම්පාවට සමාන දෘෂ්ඨිවාදී දේශපාලන වෙනසක් කරමින්..
අනුරලාගේ වමට අනුව මේ රටේ මිනිස්සු තඩි මෝඩයන්ය
නිදහසෙන් පසුව ශ්‍රී ලංකව ආර්ථිකමය වශයෙන් විශාල දියුණුවක් අත්පත් කරගැනීමේ සක්‍යතාවයක් තිබුණු රටකි. ඒ වෙන විට ආසියාවේ ප්‍රමුඛතම ආර්ථිකයක් හිමි රටක් ලෙස රටේ පාලනය පවත්වගෙන ගිය බ්‍රිතාන්‍යයන් මේ රට ගොඩනගා තිබිණි. නිදහස ලැබීමෙන් පසුව වියයුතුව තිබුණේ එතැනින් ඉදිරියට එම ආර්ථික ක්‍රමය පවත්වාගෙන යමින් ඒ තවදුරටත් සංවර්ධනය කරගනිමින් යන ගමනකි.
යොහානි රැප් කල 'සිංහල' ලිංගය ලෝකයේ ඇති විවිධ රැප් සහ හිප් හොප් ආදී ගීත ප්‍රවණතා එක්ක බලනකොට යොහානිගේ ආන්දෝලනයට ලක්වූ රැප් ගීතයේ ඇති එකම විශේෂත්වය එය සිංහලෙන් ගැයිම විතරයි.
දැන් ලංකාව එළඹ තිබෙන්නේ මැතිවරණ වර්ෂයකටය. රටේ ඇතිවූ ගෙවුම් ශේෂ අර්බුදයත් සමඟ ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව ගැන ලොකු කථාබහක් රටේ ඇති වී තිබුණි. රටට අලුත් නායකයින්ගේ ද අලුත් දේශපාලන පක්ෂවල අවශ්‍යතාව ගැන ද කෙරෙන ලොකු සංවාද තිබුණි.
සමාජවාදී කියුබාව දෙස බලන්න. පුරුදු ගතියක් පෙනෙයි. ඒත් අරගලයක් තවම නැත.
ඉන්ධන මිල සියයට 500කින් ඉහළ දැමීමට කියුබානු රජය තීරණය කර ඇති බව එරට අගමැති මැනුවෙල් මැරෙරො කෘස් නිවේදනය කර ඇත. ඒ අනුව පෙබරවාරි මස පළමුවැනිදා(01) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමේ.
උපුල් කුමරප්පෙරුම රනිල් අතින් සිල්ක් අන්දවා ගැනීම
උපුල් කුමරප්පෙරුම රනිල් අතින් සිල්ක් ඇන්දේය යන්න ඉතිහාසයට එක් වී හමාරය. සිල්ක් ඇඳීම යන යෙදුම නීතිඥ ප්‍රජාවගෙන් පිටස්තර සමාජයට ආගන්තුක යෙදුමක් විය හැකිය.
2024 නව වර්ෂය සමරමින් කතරගම පුද බිම වන්දනාවට එන බැතිමතුන් වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිිර විසින් කිරිබත් දන්සලක් කතරගම දේවාලය පුදබිමේ දිි සිදු කර තිබෙයි.
2023 ආර්ථික ප්රකෘතියේ වසරක්, 2024 ආර්ථික වර්ධනයේ වසරක්
අදින් අවසන් වන 2023 වසර, මධ්‍යස්ථ ආර්ථික වර්ධනයේ සලකුනු මධ්‍යයේ ආර්ථික ප්‍රකෘතිමත් සහ බාහිර මූල්‍ය වැඩිදියුණු වූ වසරකි. වසර අවසන් වන්නේ සාමාන්‍ය තත්ත්වයට පත්වීම සහ වර්ධනයේ අපේක්ෂාවන් සමඟ බවට සැකයක් නැත.