තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන නීතිය සැකසිය යුත්තේ ඒ සඳහා දියත් කරන දැනුවත් කතිකාවක් හරහා බව උගත් පාඩම් හා සමාදානය විමසීම පිළිබඳ කොමිසමේ එන එක වැදගත් නිර්දේශයක්.

ලංකාවේ 43 වැනි අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකව එම තනතුරින් ඉවත් කිරීම සම්බන්ධයෙන් මීට දෙවසරකට පෙර ජාත්‍යන්තර ප්‍රජාවෙන් එල්ල වූ ප්‍රතිරෝධය ඔබට මතක තිබිය යුතුය.

මේ දිනවල ෆේස්බුක් ඔස්සේ වෛරසයක් ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වී තිබේ. Malware Trojan ගනයේ මෙම වෛරසයයට ලංකාවේ බොහෝ පිරිස්ද ගොදුරු වී ඇති බව වාර්තා වේ.

බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජින තවමත් එංගලන්තයේ සිටින ගෞරවනීයම කාන්තාව ලෙස ජනතාව පිළිගන්නා බව සමීක්ෂණයකදී හෙළිඋනා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ අරලගන්විල පැවති උත්සව සභාවක් අමතමින් රටේ පවතින වත්මන් තත්වය ගැන විස්තර කළේය. එහිදී ඔහු කියා සිටියේ මහා පරිමාණයෙන් දූෂණ සහ වංචා කළ අයවලුන්ට එරෙහිව සිදුවන කටයුතු ප්‍රමාද වීම ගැන ඔහුටද ප්‍රශ්ණයක් වී ඇති බවයි. බැලූ බැල්මට එය සාමන්‍ය ප්‍රකාශයක් වන නමුත් ඉන් කියැවෙන දේශපාලනය ගැඹුරු යැයි සිටිතේ. සැබවින්ම රටේ පවතින ගැටලුව මෙයයි. රටේ නායකයා මුහුණ දී සිටින වත්මන් තත්වය මෙයයි. මෙය තමන්ගේ ශුද්ධ දේශපාලනය ආරක්ෂා කිරීම උදෙසා අනෙකාට සිදුකරන චෝදනාවකි. මෙය දේශපාලන මදුසමයේ අවසානයක ආරම්භයද?

වසර නවයක් පුරා කෙමෙන් කෙමෙන් ඒකාධිපති යුගයක් කරා ගමන් කරමින් තිබූ ලාංකීය දේශපාලන භූමිකාව වෙනත් දිශාවකට යොමු කොට දින තිහක් ගෙවී ගියේ ය. බලයට පත් වූ ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කය වූයේ දින සියයේ වැඩසටහන යි. දින සියයක් යනු තෙමසකුත් දින දහයකි. එසේ නම් මේ වන විට දින සියයේ වැඩ සටහනෙන් තුනෙන් එකක් අවසන්ව තිබිය යුතු ය. එම ඉලක්කය සපුරා ගන්නට ආණ්ඩුව අසමත් වුව ද මේ වන විට දින සියයේ ඉලක්කය සපුරාගන්නට රජයට හැකි වේවි යැයි විශ්වාසය තැබිය හැකි ය.

හිමාෂි   පෙබරවාරි 14 ළඟයි නේද හිටිගමන් ප්‍රින්සිපල් මගෙන් ඇහුවා. 

මංගල සමරවීර

ගිය වසරේ ආරම්භ කෙරුණු ජාත්‍යන්තර පරීක්ෂණයක් එහි අවසානයට ලඟා වෙමින් තිබේ. වහාම සංයුක්ත පියවර ගනිමින් අපේ අධිකරණයේ විශ්වසනීයත්වය යළි ස්ථාපිත නොකරන්නේ නම්, මේ ජාත්‍යන්තර පරීක්ෂණයේ ප්‍රතිඵල හේතුවෙන් අපේ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට සහ වෙනත් සිවිල් වැසියන්ටත් ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියේ පෙනී සිටීමට සිදුවනු ඇත.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us