කැළෑ නීතිය

Published in අනං මනං
Wednesday, 11 February 2015 15:28

ගොදුර මෙන්ම දඩයම්කරුවාද මරණය තෙක් සටන් කරන ආකාරය සැම්බියාවේ දකුණු ලූගන්වා වනෝද්‍යානයේ සංචාරයක යෙදෙමින් සිටි මැට් ආර්ම්ස්ට්‍රෝන්ගේ කැමරාවේ සටහන් විය.

දිය වළක් අසළ රැකගෙන සිටි සිංහයකු හා දිය බීමට පැමිණි කුළු මීමෙකු අතර ඇතිවූ මේ සටන පුරා පැයක් පමණ පැවත තිබේ.

සත්ත්වයන් දෙදෙනා විනාඩි 10 ක් පමණ සටන් කර විනාඩි 5 ක් පමණ විවේකයෙන් සිට නැවත විනාඩි 10 ක් පමණ සටන් කිරීම සිදුකළ බව මැට් කියයි.

සටන අවසානවී තිබෙන්නේ ඒ වන විට දිය වළ අසලට පැමිණ සිටි කුළු හරකාගේ රංචුවේ සාමාජිකයෙකු පැමිණ සිංහයාට පහරක් එල්ල කර තම සගයා බේරා ගත් පසුවය.

දෙදෙනාම ඒ වන විට හොඳ හැටි තුවාළ ලබා ලේ පෙරමින් සිට ඇත.

දින දෙකකට පසුව සිංහයා මියගොස් ඇති අතර කුළු මීමා තුවාළ නිසා වූ ආසාදනයකට ලක්ව මරණයට පත්ව තිබේ.

සිංහයින් සාමාන්‍යයෙන් තනි කුළු මීමෙකුට වුවද පහර දෙන්නේ රංචුවක් වශයෙනි. වනයේ රජා වුවත් කුළු මීමාට සිංහයාද බියක් දක්වයි.

නමුත් මෙම සිංහයා තනිව කුළු මීමෙකු යටත් කර ගැනීමට උත්සාහ කරන්නට ඇත්තේ කුසගින්න නිසා වන්නට හැකියැයි මැට් පවසයි.

lion1

lion2

lion5

lion6

lion7

lion8

lion9

lion10

lion11

 

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us