කාමුක Facebook වෛරසයෙන් ගැලවෙන්නෙ මෙහෙමයි

Published in අනං මනං
Tuesday, 10 February 2015 13:07

මේ දිනවල ෆේස්බුක් ඔස්සේ වෛරසයක් ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වී තිබේ. Malware Trojan ගනයේ මෙම වෛරසයයට ලංකාවේ බොහෝ පිරිස්ද ගොදුරු වී ඇති බව වාර්තා වේ.

කාමුක වීඩියෝවක් නැරඹීම සඳහා Adobe Flash Player update එක ලබාගන්නා ලෙස මෙම වෛරසය ව්‍යාප්ත වී තිබේ.

Adobe සමාගම විසින් නිකුත් කරනFlash Player update එකට බොහෝ සෙයින් සමාන වීමේ හේතුවෙන් බොහෝ දෙනා මෙම වෛරසයට ගොදුරු වී තිබුණි.මෙම වෛරසයටගොදුරු වූ සැනින් එම පුද්ගලයාගේ යහළුවන් 20කට ස්වයන්ක්‍රීයව එම වෛරසය සහිත සබැඳිය Tag වනු ලැබේ. මෙම වෛරසයේ බරපතලම අනතුර වන්නේ ඊට ගොදුරු වීමෙන් පරිශීලකයන්ට යා යුතුවෙබ් අඩවි වෙනුවට වෙනත් වෙබ් අඩවි වෙත යොමු කිරීමත් ගිණුම් වල රහස් පද සොරාගැනිමත් සිදුවීම ය.

වෛරසය ඉවත් කරගන්නා ආකාරය

මෙම වෛරසයඉවත්කරගැනීම සනදහා Antivirus මෘදුකාංගයෙන් Scan කිරීම ප්‍රමාණවත් නොවේ.පළමුව වෙබ් Browser යට ඔබ විසින් එකතු කරගත් Addon එක Browser > Settings>Extensions වෙත පිවිස ඉවත් කරගත යුතු අතර ඉන් පසුව ඔබේ පරිගණකයේ වෙනස් වූ DNS Settings මුල් තත්වයට පත් කරගත යුතුවේ.

https://developers.google.com/speed/public-dns/docs/using

 

 

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us