ජනාධිපතිවරු එකොළහක් සමඟ වසර 63ක්

Published in අනං මනං
Tuesday, 10 February 2015 12:50

බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජින තවමත් එංගලන්තයේ සිටින ගෞරවනීයම කාන්තාව ලෙස ජනතාව පිළිගන්නා බව සමීක්ෂණයකදී හෙළිඋනා.

ඒ විතරක් නෙමේ වැඩිම කලක් බ්‍රිතාන්‍ය කිරුළ දරා සිටි රාජකීයා බවටද දෙවන එලිසබත් රැජින තව නොබෝ දිනකින් පත්වේවි. ඇය කිරුළු පලඳා පසුගිය සිකුරාදා දිනට 63 වසරක් සපිරුණා.

වැඩිම කලක් බ්‍රිතාන්‍ය කිරුළ දරා තිබෙන්නෙ වික්ටෝරියා රැජිනයි. දෙවන එලිසබත් රැජින 2015 සැප්තැම්බර් 9 වෙනිදාට සිය මිත්තණිය වූ වික්ටෝරියා රැජිනගේ රජ කාලය ඉක්මවා යනු ඇති .

දෙවන එලිසබත් රැජින වයස 25දී කිරුළු පැළඳියේ 1952දී සිය පියාවූ හයවන ජෝජ් රජුගේ මිය යාමත් සමඟයි.

මේ වනවිට 88 වියට එළැඹී සිටින දෙවන එලිසබෙත් රැජිනගේ ධූර කාලය කෙතරම් දිගු කාල සීමාවක්දැයි පහත ඡායාරූප පෙළ දුටු විට ඔබට වැටහේවි. ඇය ඇමරිකාවේ ජනාධිපතිවරු 11 දෙනෙකු සමඟ කටයුතු කර තිබෙනවා.

 

බැරක් ඔබාමා ජනාධිපතිවරයා සමඟ

queen12

ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ජනාධිපතිවරයා සමඟ

queen13

බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා සමඟ

queen14

ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා සමඟ

queen15

රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයා සමඟ

queen16

ජිමී කාටර් ජනාධිපතිවරයා සමඟ

queen17

ජෙරල්ඩ් ෆෝඩ් ජනාධිපතිවරයා සමඟ

queen18

රිචඩ් නික්සන් ජනාධිපතිවරයා සමඟ

queen19

ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිවරයා සමඟ

queen20

අයිසන්හවර් ජනාධිපතිවරයා සමඟ

queen21

හැරී එස් ට්රුමන් ජනාධිපතිවරයා සමඟ

queen22

 

 

 

Last modified on Tuesday, 10 February 2015 12:51

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us