පකිස්ථානයට ගංවතුර

Published in විදෙස්
Wednesday, 22 July 2015 10:26

උතුරු පකිස්ථානයේ ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ. තවදුරටත් තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත.

එරට මාධ්‍ය වාර්තා කරන පරිදි ගංවතුර හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර සිය ගණනක් අතුරුදන්ව ඇත.

සෑම වසරකම මෝසම් වර්ෂාව හේතුවෙන් පකිස්ථානයට ගංවතුර තත්ත්වයන්ට උද්ගතවන අතර ඒ හේතුවෙන් විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වේ.

ගංවතුරෙන් බලපෑම් සිදු වූ ඇතැම් ප්‍රදේශවල ගොඩනැගිලිවලටද බරපතල හානි සිදුව ඇති බව පැවසේ.  එසේම බලුකිස්තාන ප්‍රදේශයේ පළාත් තොරතුරු අමාත්‍යවරයා පැවසුවේ එම ප්‍රදේශයේ පමණක් 20,000ක  පමණ පිරිසක් අවතැන්ව ඇති බවයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us