පැසිෆික් සයුරේ භූ කම්පනයක්

Published in විදෙස්
Saturday, 18 July 2015 17:03

දකුණු පැසිෆික් සාගරයේ සොලමන් දිවයින් ආසන්න ප්‍රදේශයේ යේ අද (18) ප්‍රබල භූ කම්පනයක් සිදුවූයේය.

රික්ටර් පරිමාණයේ 6.9 ක ප්‍රබලතාවයකින් යුත් භූ කම්පනය මුහුදේ කිලෝ්මීටර් 33 ක් ගැඹුරෙන් සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා ආයතනය ප්‍රකාශ කළේය.

භූ කම්පනයත් සමග සොලමන් දිවයින් ආසන්නයේ සුනාමි රළ පහරක් ඇතිවිය හැකි බවට අනතුරු ඇගවීමක් නිකුත් කෙරුණ ද පසුව එය ඉවත් කර ගැණුණි.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us