ග්‍රීක ජනතාව ණය කොන්දේසි ප්‍රතික්ෂේප කරයි

Published in විදෙස්
Monday, 06 July 2015 12:08

ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් ඉදිරිපත් කරන ලද ණය යෝජනා ග්‍රීක වැසියන් විසින් ප්‍රතික්ෂේප කෙරුණා. මේ පිළිබඳව අදහස් දක්වමින් එරට අගමැති ඇලෙක්සිස් සිප්‍රාස් ප්‍රකාශ කළේ ග්‍රීක වැසියන් නිර්භීත තීරණයක් ගෙන ඇති බවයි.

ඊයේ(05) පැවති ජනමත විචාරණයේදී මෙම ණය යෝජනාවලට පක‍ෂව ලැබී ඇත්තේ ප්‍රකාශිත ඡන්දවලින් සියයට 38.7 ක් පමණයි.

ඡන්ද දායකයන් සියයට 61.3 ක් ම අදාළ යෝජනා ප්‍රතික්ෂේප කර තිඛෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් ග්‍රීක ආණ්ඩුව වෙත මෙම ණය යෝජනා ඉදිරිපත් කළේ එරට මුහුණ දී සිටින ආර්ථීක අගාධයෙන් ගොඩඒම සඳහා යයි පවසමිණි .

කෙසේවෙතත් මේ තීරණයත් සමඟ යුරෝපා සංගමයෙන් ග්‍රීසිය නෙරපීමට හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර  තිබෙනවා.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us