ඊයේ(05) පැවති ජනමත විචාරණයේදී මෙම ණය යෝජනාවලට පකෂව ලැබී ඇත්තේ ප්‍රකාශිත ඡන්දවලින් සියයට 38.7 ක් පමණයි.
ඡන්ද දායකයන් සියයට 61.3 ක් ම අදාළ යෝජනා ප්‍රතික්ෂේප කර තිඛෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් ග්‍රීක ආණ්ඩුව වෙත මෙම ණය යෝජනා ඉදිරිපත් කළේ එරට මුහුණ දී සිටින ආර්ථීක අගාධයෙන් ගොඩඒම සඳහා යයි පවසමිණි .
කෙසේවෙතත් මේ තීරණයත් සමඟ යුරෝපා සංගමයෙන් ග්‍රීසිය නෙරපීමට හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.