මෙම පාඩුව ග්‍රීසියේ දල දේශීය නිෂ්පාදිතය මෙන් දස ගුණයක් බව පැවසේ. මාස අටක කාලයක් පුරා කොටස් වෙළඳපොළ වර්ධනයේ උපරිමය වාර්තා වූ පසුගිය ජුනි 12 වෙනිදායින් පසුව චීන කොටස් හුවමාරුව සියයට 30න් පහළ ගොස් තිබේ.
මේ තත්ත්වය 1992 වසරෙන් පසු වාර්තා වූ දරුණුම පසුබෑම බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත් මෙම ඍජු පසුබෑම සම්බන්ධයෙන් අදහස් දක්වන චීන මුල්‍ය බලධාරීන් පවසන්නේ මේ තත්ත්වය සැකකටයුතු බැවින් විමර්ශනයක් සිදු කිරීමට කටයුතු කරන බවයි.