චීන කොටස් වෙළඳපොළේ වාර්තාගත පසුබෑමක්

Published in විදෙස්
Saturday, 04 July 2015 15:09

චීනයේ කොටස් වෙළඳපොළ තුල පසුගිය සති තුනක කාලය ඇතුලත බ්‍රිතාන්‍ය ඇමරිකානු ඩොලර් ත්‍රිලියන 2.34 ක පාඩුවක් සිදුව ඇතැයි වාර්තා වේ.

මෙම පාඩුව ග්‍රීසියේ දල දේශීය නිෂ්පාදිතය මෙන් දස ගුණයක් බව පැවසේ. මාස අටක කාලයක් පුරා කොටස් වෙළඳපොළ වර්ධනයේ උපරිමය  වාර්තා වූ පසුගිය ජුනි 12 වෙනිදායින් පසුව චීන කොටස් හුවමාරුව සියයට 30න් පහළ ගොස් තිබේ.

මේ තත්ත්වය 1992 වසරෙන් පසු වාර්තා වූ දරුණුම පසුබෑම  බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් මෙම ඍජු පසුබෑම සම්බන්ධයෙන් අදහස් දක්වන චීන මුල්‍ය බලධාරීන් පවසන්නේ මේ තත්ත්වය සැකකටයුතු බැවින්  විමර්ශනයක් සිදු කිරීමට කටයුතු කරන බවයි.

Last modified on Saturday, 04 July 2015 15:30

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us