පකිස්ථානයේ දුම්රිය අනතුරකින් 17ක් මරුට

Published in විදෙස්
Friday, 03 July 2015 17:13

පකිස්ථානයේ හමුදා සොල්දාදුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් අනතුරට පත්වීමෙන් සොලදදුවන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පකිස්ථාන හමුදා බලධාරීන් පවසන පරිදි පන්ජාබ් ප්‍රාන්තයේ වසීරාබාද් ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයේ තිබූ පාලමක කොටසක් කඩා වැටී දුම්රිය ඇළ මාර්ගයට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

පාලම කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර මෙම පාලම බ්‍රිතාන්‍ය පාලන යුගයේ ඉදිකරණ ලද්දක් බව පැවසේ.

පකිස්ථාන දුම්රිය අමාත්‍යවරයා මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම අනතුර කඩාකප්පල්කාරී ක්‍රියාවක් නිසා සිදුවන්නට ඇතැයි අනුමාන කරන බවයි. එසේම එරට මාධ්‍ය පවසන පරිදි  මෙම අනතුර පිපිරීමක් නිසා හෝ සිතා මතා සිදුකළ ක්‍රියාවක් නිසා සිදුවී ඇත.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us