සමරිසි අයිතිය සමරන ඇමරිකානුවෝ(photos)

Published in විදෙස්
Saturday, 27 June 2015 10:44

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය මුළු ඇමරිකාව පුරාම සිටින සමරිසියන්ට නිත්‍යානුකුලව  විවාහ වීමේ අයිතිය අයිතිය  ඇතැයි පවසමින් තීන්දුවක් ලබාදුන්නා. මුළු ඇමරිකාවටම බලපාන පරිදි  ලබාදුන් මෙම තීන්දුව හරහා මීට පෙර සමරිසි විවාහ තහනම් වී තිබුණු ප්‍රාන්ත 14 ක සමරිසි ජනතාවටද විවාහ වීමේ අයිතිය හිමිවෙනවා.

 මෙම තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා පවසා ඇත්තේ නීතිය සියල්ලන්ටම සමානව සළකන බැවින් මේ නව නීතිය හරහා සමරිසියන්ට තමන්ගේ අයිතිය ලබාදෙන බවයි.

තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමඟ ශ්‍රේෂ්ඨාධිකරණය අවට රැස්ව සිටි විශාල ජනතාවක් ප්‍රීති ඝෝෂා පවත්වා තිබේ. මෙය ප්‍රකාශයට පත්කර පැය කිහිපයක් ඇතුලත විවිධ ප්‍රාන්තවල සමරිසි ජනතාව විවාහ ලියාපදිංචිය වෙනුවෙන් පෝලිම් ගැසී සිටිනු දැක ගත හැකි බව වාර්තා වෙනවා.

මේ තීන්දුව පිළිබඳ අදහස් දක්වමින් බැරක් ඔබාමා පවසා ඇත්තේ මෙය ඇමරිකාව ලද ජයග්‍රහණයක් බවයි. නමුත් මෙම තීරණයට විරෝධය පළ කරන පිරිස පවසන්නේ මේ තීන්දුව දහස් ගණනකගේ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදීමක් බවයි.

gay2

gay3

gay4

gay5

gay6

gay7

gay8

gay9

 

Last modified on Saturday, 27 June 2015 11:22

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us