ඇෆ්ගන් පාර්ලිමේන්තුවට තලේබාන් ප්‍රහාරයක්

Published in විදෙස්
Monday, 22 June 2015 12:30

ඇෆ්ගනිස්ථානයේ කාබුල්  අගනුවර පිහිටි එරට පාර්ලිමේන්තු සංකීර්ණය තුල පිපිරීම් ගණනාවක් සිදුව තිබේ.

පිපිරීම් කිහිපයකින් පසු ආයුධ සන්නද්ධ පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුල් වෙනු දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේවනවිටත් ඔවුන්ගේ ග්‍රහණයේ තිබෙන පාර්ලිමේන්තු සංකීර්ණය මුදාගැනීම වෙනුවෙන් මෙහෙයුම් ක්‍රියාත්මක බව ඇෆ්ගනිස්ථාන පොලිසිය පවසයි.

තලේබාන් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබේ. කාබුල් අගනුවරට ආසන්න වෙනත් ප්‍රදේශයකද පිපිරීමක් සිදුව ඇති බව පැවසේ.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේ අලුතෙන් පත්වූ ආරක්ෂක ඇමතිවරයා පාර්ලිමේන්තුවට  හඳුන්වා දීම සිදුවෙමින් තිබී ඇත.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us