ඇෆ්ගන් පාර්ලිමේන්තුවට තලේබාන් ප්‍රහාරයක්

Published in විදෙස්
Monday, 22 June 2015 12:30

ඇෆ්ගනිස්ථානයේ කාබුල්  අගනුවර පිහිටි එරට පාර්ලිමේන්තු සංකීර්ණය තුල පිපිරීම් ගණනාවක් සිදුව තිබේ.

පිපිරීම් කිහිපයකින් පසු ආයුධ සන්නද්ධ පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුල් වෙනු දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේවනවිටත් ඔවුන්ගේ ග්‍රහණයේ තිබෙන පාර්ලිමේන්තු සංකීර්ණය මුදාගැනීම වෙනුවෙන් මෙහෙයුම් ක්‍රියාත්මක බව ඇෆ්ගනිස්ථාන පොලිසිය පවසයි.

තලේබාන් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබේ. කාබුල් අගනුවරට ආසන්න වෙනත් ප්‍රදේශයකද පිපිරීමක් සිදුව ඇති බව පැවසේ.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේ අලුතෙන් පත්වූ ආරක්ෂක ඇමතිවරයා පාර්ලිමේන්තුවට  හඳුන්වා දීම සිදුවෙමින් තිබී ඇත.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us