ස්වීඩන් රජ කුමරු නිරූපිකාවක් සමඟ විවාහ වීමට සැරසෙයි

Published in විදෙස්
Saturday, 13 June 2015 16:18

ස්විඩන් රජ පවුලේ කාල් පිලිප් කුමරු හිටපු නිරූපිකාවක් සමඟ විවාහ වීමට සූදානම් වේ. 30 වන වියේ පසුවන සොෆියා හෙල්ක්විස්ට් නිරූපිකාවක් සේම රියැලිටි තරුවක්ද වේ.

ස්වීඩන් රජ පවුලේ පුද්ගලයෙකු සාමාන්‍ය වැසියෙකු සමඟ විවාහ වන්නේ පළමු වරටයි.

යෝග උපදේශකවරියක් ලෙස කටයුතු කරන ඇය පළමු වරට පිලිප් කුමරුට මුණගැසී ඇත්තේ 2010 වසරේදීයි.

අද දිනයේ පැවැත්වීමට නියමිත ඔවුන්ගේ විවාහ මංගල උත්සවය සඳහා විශාල පිරිසක් සහභාගි වනු ඇති බවටයි විශ්වාස කෙරේ.

කාල් පිලිප් කුමරු ස්විඩන් රජ පවුලේ කිරුළට හිමිකම් කියන තුන් වැන්නා වේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us