එංගලන්ත මැතිවරණයෙන් ඩේවිඩ් කැමරන් ඉදිරියෙන්

Published in විදෙස්
Friday, 08 May 2015 10:07

බ්‍රිතාන්‍ය මහා මැතිවරණයේ මේ වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රථිපල අනුව  කන්සර්වේටිව් පක්‍ෂයේ අපේක්ෂක වත්මන් අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය අද පස්වරුවේ නිකුත් කිරීමට නියමිතයි.ඊයේ පැවැති ඡන්ද විමසීමේදී ඡන්දදායකයන් සියයට 75කට ආසන්න ප්‍රමාණයක් ඡන්දය භාවිත කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

පාර්ලිමේන්තු ආසන 650ක් සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමට නියමිතයි. ඡන්ද විමසීමේ කටයුතු ඉතා සාමකාමීව සිදුකෙරුණු බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us