අනතුරට පත් ජර්මන් ගුවන් යානය පිළිබඳ තවදුරටත් පරීක්ෂණ

Published in විදෙස්
Wednesday, 25 March 2015 11:12

ජර්මන් ගුවන් සමාගමකට අයත් මගී ගුවන් යානයක් දකුණු දිග ප්‍රංශයේ ඇල්ප්ස් කඳුකරයේ දී අනතුරට ලක්ව තිබේ.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ ස්පාඤ්ඤයේ බාසිලෝනා සිට ජර්මනියේ ඩසල්ඩොෆ් දක්වා පියාසර කරමින්  තිබූ Germanwings ගුවන් සමාගමේ ඒ 320 යානයකි.

අනතුර සිදුවන අවස්ථාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු මගීන් 148ක්  යානයෙහි ගමන්ගෙන ඇතැයි සඳහන් වේ. එමෙන්ම අවම වශයනේ ජර්මානු ජාතිකයන් 67 දෙනෙකු පමණ එහි සිට ඇති බවට සැක පල කෙරේ.

මීට අමතරව  ස්පාඤ්ඤ ජාතිකයින් 45 දෙනෙකු සහ ඕස්ට්‍රේලියා, නෙදර්ලන්ත, ඩෙන්මාර්ක් සහ බෙල්ජියම් ජාතිකයන්ද එම ගමන් කොට ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

ගුවන් යානයේ කළු පෙට්ටිය සොයාගෙන ඇති අතර අනාවරණ වී ඇත්තේ අනතුර සිදුවීමට පෙර නියමුවා විසින් අවධානමක් පවතින බවට සංඥා නිකුත් කර ඇති බවයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us