යේමනයට ගල්ෆ් හමුදා මැදිහත්වීමක්

Published in විදෙස්
Tuesday, 24 March 2015 10:55

සිය රට තුල ක්‍රියාත්මක ෂියා හූති කැරලිකරුවන්ගේ ක්‍රියාකාරකම් වැළැක්වීමට ගල්ෆ් අරාබි රාජ්‍යයන්හි මැදිහත්වීමක් අවශ්‍ය බව යේමනය පවසා තිබේ.

එරට විදේශ කටයුතු අමාත්‍ය රියාද් යසීන් පෙන්වා දෙන්නේ යේමනයේ දකුණු ප්‍රදේශය තුළ ෂියා කැරලිකරුවන්ගේ ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය සති අන්තයේදී යේමනයේ තෙවන විශාලතම නගරය වන ටසීස් හි බලය අත්පත් කර ගැනීමට ද කැරලිකරුවන් සමත් විය. යේමනය තුළ සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවධානමක් මතුව ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පසුගිය දා අනතුරු අඟවනු ලැබුවා.

එවැනි යුදමය වාතාවරණයකින් යේමනය බේරාගත හැක්කේ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය නියෝජනය කරන අරාබි රටවල් හයෙහි මැදිහත්වීමකින් බවයි රියාද් යසීන් පවසයි.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us