රුසියානු උප අගමැති ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Published in විදෙස්
Monday, 09 March 2015 10:34

පසුගියදා ක්‍රෙම්ලිනය ආසන්නයේ පාලමක් මත සිය පෙම්වතිය සමඟ ගමන් කරමින් සිටි රුසියාවේ හිටපු උප අගමැතිවරයෙක් වූ බෝරිස් නෙම්ට්සොව් ඝාතනය කරනු ලැබුවා. එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් බවට පවසන අන්සොර් ගුබෂෙව් සහ සයුර් ඩඩෝයෙව් යන දෙදෙනා අත්අඩංගුවට ගත් බව ප්‍රධාන රාජ්‍ය විමර්ශන කමිටුව පවසයි.

මේ දෙදෙනා නෙම්ට්සොව් ඝාතනය සංවිධානය කිරීමට සහ ඝාතනය සිදුකිරීමට සම්බන්ධ බව සඳහන් ය. මොවුන් දෙදෙනා දකුණු දිග රුසියාවේ ප්‍රචණ්ඩ කලහකාරී ප්‍රදේශයක් ලෙස සැලකෙන කොකේසස් ප්‍රදේශවාසීන් බවට හඳුනාගෙන ඇත.

පසුගිය පෙබරවාරි 27 දින සිදු වූ නෙම්ට්සොව් ඝාතනය රුසියාවේ විරුද්ධ පාක්ෂිකයකුට මෙම වසර තුළ එල්ල වූ ප්‍රබලතම ඝාතනය ලෙස සැලකෙන අතර ජනපති පුටින්ට ඝාතනයේ චෝදනා එල්ල විය.

කෙසේවෙතත් නෙම්ට්සොව්ගේ සගයන් පවසන්නේ, තමන් සෑහීමකට පත්වන්නේ ඝාතකයන් නොව ඝාතනයේ මහමොළකරුවන් සිර කුටි තුළ සිටිනු දැකීමෙන් සහ ඔවුනට නිසි දඬුවම් පැමිණවීමට කටයුතු කිරීමෙන් පමණක් බවයි.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us