ගෙම්බාගේ අමුතු ආදරේ (photos)

Published in අනං මනං
Saturday, 27 December 2014 15:02

අපි ආදරේ කරන සමහර පුද්ගයන්ට ගෙම්බා ගෙම්බි කියනව. ඒ වගේම ගෙම්බො ගෙම්බියන්ටත් තමන් ආදරේ කරන ගෙම්බො ගෙම්බියො ඉන්න පුළුවන්.

හැබැයි මේ ගෙම්බ නම් තමන්ගෙ ආදර සීමා මායිම් පුළුල් කරලා. මේ ගෙම්බ තමන්ගෙ යාළුවා විදියට තෝරාගෙන තියෙන්නෙ ගෙම්බියක්  නෙමේ ගොළුබෙල්ලෙක්.

මෙයා ආදරේ කරනවා විතරක් නෙමේ තමන්ගෙ ගොළුබෙලි යාළුවගෙ පිටේ නැගල ගමන් කරනවා.

මේ යාළුවො දෙන්නව කැමරා කාචයට හසුකරගෙන තියෙන්නෙ ඉන්දුනීසියාවෙදි හැන්ඩි  නම් ඡායාරූප ශිල්පිය විසින්.

frog1

frog2

frog3

frog4

frog5

frog7

frog8

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us