බොලිවුඞ් සුපිරි නළු සලමන් ඛාන් අද දිනයේ ශ‍්‍රි ලංකාවට පැමිණියා. මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට සහභාගී වීම සඳහා ඔහු මෙසේ පැමිණ ඇති අතර මොහු සමඟ ඉන්දීය තරු අටක් පැමිණ ඇති බව වාර්තා වේ. නාමල් රාජපක්ෂ විසින් කල ආරාධනාවක් අනුව මෙම පැමිණීම සිදුව ඇත.