සුනාමියට ගොදුරු වූ ප්‍රදේශ එදා සහ අද

Published in අනං මනං
Friday, 26 December 2014 16:30

සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර දහයක් ගත වී ඇත. එම ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවේ පමණක් තිස් පන්දහසකට අධික පිරිසක් මිය ගියා.

සිදුවූ දේපළ  විනාශයද අතිමහත්. ඒ ව්‍යසනයෙන් පීඩා වින්දෙ අපි පමණක් නෙමේ.

සුනාමි ව්‍යසනයෙන් හානි වූ තායිලන්තයේ හා ඉන්දුනීසියාවේ ගම් සහ නගර එදා සහ අද දිස්වන අකාරය පහත ඡායාරූප මගින් දැක්වෙයි.

 

ප්‍රධාන කෘෂි කාර්මික ප්‍රදේශද සුනාමියට ගොදුරු විය

tsunami2

අචේ ප්‍රාන්තයේ නියාස් දුපත ආසන්නයේ පුද්ගලයන් 170000ක් පමණ අතුරුදන් වී හෝ මරුමුවට පත් උනා.

tsunami3

අචේ ප්‍රාන්තයේ බණ්ඩා ප්‍රදේශයේ ගුවනින් ගත්  ඡායාරූපයක්

tsunami4

2005 ජනවාරි මාසයේ අචේ ප්‍රාන්තයේ ඛේසර් දිස්ත්‍රික්කයේ ප්‍රධාන වෙරළාශ්‍රිත මාර්ගය විනාශයට පත්ව තිබූ  අයුරුත් අද වනවිට එම මාර්ගය දිස්වෙන අයුරුත් මෙම ඡායාරූපයෙන් දැක්වේ.

tsunami5

ඉන්දුනීසියාවේ අචේ කොටා නගරය

tsunami6

අචේ ප්‍රාන්තයේ ලම්පුක් ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයකට හානි වී ඇති ආකාරය.

tsunami7

තායිලන්තයේ පුකට් හි පතොන්ග් වෙරළේ නිවාඩු නිකේතනයකට සුනාමිය කඩා වැදී තිබු අයුරු

tsunami8

විදේශීය සංචාරකයින් බහුලව වාසය කරන ප්‍රදේශයක් වන කොපීපි ප්‍රදේශයට සුනාමියෙන් දැඩි බලපෑම එල්ල විය.

tsunami9

කොපීපි ටොන් සායි මුහුදු බොක්ක ආශ්‍රිතව තිබූ  වෙළඳ සැල්, ආපන ශාලා, නිවාඩු නිකේතන මුළුමනින් විනාශ විය.

tsunami10

(BBC)

 

 

Last modified on Friday, 26 December 2014 16:34

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us