ඉන්දියාව අභ්‍යාවකාශ පෙරලියක

Published in විදෙස්
Thursday, 18 December 2014 12:00

ඉන්දියාව නිර්මාණය කළ විශාලම රොකට්ටුව අභ්‍යාවකාශ ගත කිරීමට නියමිතය.

ආන්ද්‍රා ප‍්‍රදේශයේ අභ්‍යවාකාශ මධ්‍යස්ථානයකින් මෙම රොකට්ටුව ගුවන් ගත කරන බව ඉන්දීය අභ්‍යාවකාශ ඒජන්සිය නිවේදනය කළේය.

මේ හරහා මාක් තී‍්‍ර චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කරන බව එම ඒජන්සිය නිවේදනය කරයි.

මෙම රොකට්ටුවේ බර ටොන් හයසීය තිහකි. එය ඉන්දියාවේ අභ්‍යාවකාශ වැඩසටහනේ පෙරලියක් ඇති කරන්නක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us