සකර්බර්ග්ටත් සයිබර් ප්‍රහාරයක්

Published in විදෙස්
Wednesday, 17 December 2014 13:08

ලොව වඩාත්ම ජනප්‍රිය සමාජ ජාලය වන Facebook වෙබ් අඩවියේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ගේ Facebook ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. මෙම ප්‍රහාරය බ්‍රසීල සයිබර් ප්‍රහාරකයින් පිරිසකගෙන් එල්ලවී ඇතැයි පැවසේ.

Facebook නිර්මාතෘවරයාගේ ම වෙබ් පිටුව මෙසේ ආක්‍රමණය කිරීමත් සමග Facebook වෙබ් අඩවියේ ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබඳව අභියෝගාත්මක තත්වයක් උද්ගතව ඇතැයි විචාරකයෝ පවසති.

සකර්බර්ගේ ඡායාරූප සහ ප්‍රකාශවලට දිගින් දිගටම කමෙන්ට්ස් යොදමින් ඇති බව අනාවරණය වේ. එලෙස ආක්‍රමණය කර ඇති සුවිශේෂී ඡායාරූපයක් වන්නේ, මාර්ක් සකර්බර්ග්ගේ විවාහ ඡායාරූපයයි

0011 1

0021 1

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us