තලේබාන් ප්‍රහාරයකින් පාකිස්තානයේ 100ක් නසී

Published in විදෙස්
Tuesday, 16 December 2014 18:35

පාකිස්තානයේ පේෂාවර් නුවර හමුදා පාලනයේ පවතින පාසලක් වෙත තලේබාන් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් අඩුම තරමින් පුද්ගලයන් 100ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ඉන් බහුතරය පාසල් සිසුන් බවත් වාර්තා වෙයි.

හමුදා ඇඳුම් ඇඳගත් තලේබාන් සටන්කාමීන් පහක් හෝ හයක් පාසලට ඇතුළු වී ඇති බවත්, වෙඩි තැබීම් හා බෝම්බ ප්‍රහාර එල්ල කරමින් ඔවුන් මේ ම්ලේච්ඡ ක්‍රියාව සිදුකර ඇති බවත් විදෙස් පුවත් සේවා පවසයි.

හමුදාව පවසා සිටියේ පාසලේ සිටි තවත් සිසුන් 500ක් පමණ වහාම ඉවත් කිරීමට කටයුතු කළ බවයි. නමුත්, තවත් කොපමණ පිරිසක් ඔවුන් භාරයේ සිටින්නේ දැයි යන්න පැහැදිලි නොමැති බවත් වාර්තා වෙයි.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us