අප්‍රිකානු වෛද්‍ය සිසුවියට ලෝක රූරැජින කිරුළ හිමිවේ

Published in විදෙස්
Monday, 15 December 2014 11:54

රටවල් 120ක රූමතියන් අබිබවා යමින් 2014 වර්ෂයේ ලෝක රූරැජින කිරුළ තමන් සතුකර ගැනීමට දකුණු අප්‍රිකානු 22හැවිරිදි රොලෙනෙ ස්ට්‍රේවුස් සමත්වූවාය.

වෛද්‍ය සිසුවියක වන ඇය ඊයේ (14දා) ලන්ඩනයේදී නිමාව දුටු 64 වැනි ලෝක රූරැජින තරගබිමේ අභිසෙස් ලැබුවේ පසුගිය වසරේ කිරුළ දිනූ පිලිපීන රූ රැජින අතිනි.

මෙවර තරගාවලිය සඳහා පැමිණි බොහෝ රූමතියන් රුවෙන් මෙන්ම බුද්ධියෙන්ද අගතැන්පත් වූවන් වූ අතර, ඔවුන් සියලුදෙනා පාහේ උපාධිධාරීන් වූබව මාධ්‍ය වාර්තාකර සිටියි. මෙහි දෙවන ස්ථානය හංගේරියානු රූ රැජින වූ එඩීනා හටත්, තෙවන ස්ථානය ඇමරිකානු රූරැජිනවූ එළිසබෙත් හටත් හිමිවිය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ චුලක්ෂි රණතුංගයි.

1756

950

1130

1756

4336

5202

21188

Last modified on Monday, 15 December 2014 13:24

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us