බර අඩුකරගන්නා තුරු නිල ඇඳුම් ඇදීම තහනම්

Published in විදෙස්
Sunday, 14 December 2014 10:08

ලතින් ඇමරිකානු බොලිවියානු රාජ්‍යයේ හමුදා සෙබළුන් අතුරින් තරබාරු පුද්ගලයන්ගේ තොරතුරු එරට හමුදාව දැන් ලියාපදිංචි කරමින් සිටී.

ඒ, ජනාධිපති ඊවෝ මොරාලේස් කළ චෝදනාවකට අනුවය.

ජනාධිපතිවරයා කියා සිටියේ එරට හමුදා සෙබලූන්ගෙන් බහුතරයක් අධික තරබාරු අය වන අතර ඔවුන් සිය තනතුරුවලට මෙන්ම උසස්වීම්වලට නුසුදුසු පුද්ගලයන් බවය.

එමෙන්ම බොලිවියානු පොලීසිය එරට පොලිස් නිලධාරීන් තම බර අඩුකරගන්නා තුරු නිල ඇඳුම් ඇදීම තහනම් කර ඇත. කෙසේ නමුත් එලෙස නිල ඇඳුම් ඇඳීම තහනම් වූ පොලිස් නිලධාරින් දෙදෙනෙකු සිවිල් ඇඳුමින් රාජකාරි කරද්දී ලා-පාස් අගනුවර ආසන්නයේ සොරුන් කණ්ඩායමක් අල්වාගත් පුවතක්ද වාර්තාවේ.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us