මලාලාට ජනාධිපති වීමේ සිහිනයක්

Published in විදෙස්
Thursday, 11 December 2014 13:43

තමන් අනාගතයේදී පාකිස්ථානයේ ජනාධිපතිවරයා බවට පත්වීමේ අපේක්ෂාවෙන් පසුවන බව නොබෙල් සම්මානලාභී, ළමා කි‍්‍රයාකාරිණී මලාලා යුසුෆ්සායි පවසයි.

ඇය මේ බව ප‍්‍රකාශ කලේ බීබීසී ගුවන් විදුලිය සමග සංවාදයකට එක්වෙමිනි. තමන් දේශපාලනයට කැමැත්තක් දක්වන බවත්, පකිස්ථාන ජනතාවට සේවය කිරීමට අපේක්ෂා කරන බවත් මලාලා මෙහිදී ප‍්‍රකාශ කළාය.

පාකිස්ථානයේ දැරියන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම ද තම අපේක්ෂාවක් බව මලාලා මෙහිදී කියා සිටියේය. එරටින් ත‍්‍රස්තවාදය තුරන් කිරීම ද තමන්ගේ සිහිනයක් බව මලාලා අවධාරණය කර අැත.
අැය තාලිබාන් වෙඩි ප්‍රහාරයට ගොදුරුවූ අවස්‌ථාවේ පැළඳ සිටි ඇදුම නෝර්වේහි නොබෙල් සාම මධ්‍යස්‌ථානයේ ප්‍රදර්ශනය කර ඇත.
මෙම ඇඳුම වීදුරු කූඩුවකින් ආවරණය කර අැති අතර එහි ලේ පැල්ලම් රැසක්‌ දක්‌නට ලැබේ.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us