ඉන්දියාවේ ‘වසරේ හොඳම කාන්තාව’ ජැකලින්

Published in විදෙස්
Thursday, 18 December 2014 13:05

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සුරූපී බොලිවුඩ් නිළි ජැකලින්ට 2014 වර්ෂයේ ඉන්දියාවේ ‘වසරේ හොඳම කාන්තාව’ යන සම්මානය ලැබී අැත.

මෙම සම්මානය ඇයට හිමිව ඇත්තේ ඇය සත්වයින්ට දක්වන අසීමිත ආදරය නිසාය. ‘ PETA ‘ නම් සත්ව ආරක්ෂණ ජනතා සංවිධානය මඟින් මෙම සම්මානය සඳහා ඇයව නම් කරන ලදී.


සත්වයින්ට යහපත් ලෙස සැලකීම, සත්ව ආරක්ෂණ වැඩසටහන් සඳහා සක්‍රීයව දායකත්වය සැපයීම, සත්වයින් සු‍රැකීම සඳහා ජනතාව දැනුවත් කිරීම යනාදී කටයුතු ඇය විසින් වසර කිහිපයක සිටම සිදු කර ඇති අතර මෙවැනි කරුණු ඇයව මෙම සම්මානය සඳහා නිර්දේශ කිරීමේදී සලකා බලා ඇත.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us