ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල ගැන තවමත් තීන්දුවක් නෑ

Published in විදෙස්
Monday, 24 November 2014 12:14

ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡා තවදුරටත් පුළුල් කර තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට පැමිණීමට මෙතෙක් හැකිවී නොමැති බව විදෙස් වාර්තා ප‍්‍රකාශ කරයි.

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇමෙරිකාව, රුසියාව, බි‍්‍රතාන්‍ය ඇතුලූ තවත් රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරු පසුගියදා ඕස්ටි‍්‍රයාවේ - වියානා නුවරට රැස්වුවෝය. ඒ අනුව, න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් අවසන් එකගතාවයකට එළඹීමට නියමිතව තිබුණේ අද දිනයේදීය.

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us