ඇමරිකාවෙන් රුසියාවට අනතුරු අැඟවීමක්

Published in විදෙස්
Saturday, 22 November 2014 11:03

යුක්රේන සාම ගිවිසුමට ගරු නොකරන්නේ නම්, රුසියාව තවදුරටත් හුදෙකලා කිරීමට සූදානම් බව ඇමරිකාව පවසයි.

එය රුසියානුවන්ට විශාල පාඩුවක් වනු ඇති බව ඇමරිකානු උප ජනාධිපති ජෝ බයිඩන් යුක්රේන අගනුවර කියෆ් හිදී සදහන් කළේය.

යුක්රේන විප්ලවයේ පළමු වසර සැමරීම ඊයේ (21) සිදුවූ අතර ඒ සඳහා සහභාගිවීමට ඇමරිකානු උප ජනාධිපතිවරයා එහි පැමිණ ඇත.

රුසියානු හිතවාදී ජනාධිපති වික්ටර් යනුකොවිච්ගේ රජය පෙරළා දමා නව රජය පිහිටුවා ගැනීමත් සමඟ දකුණුදිග ක‍්‍රයිමියාව රුසියාව සමඟ එක්වුයේය.

නැගෙනහිර රුසියානු හිතවාදී ප‍්‍රාන්ත යුක්රේන රජයෙන් වෙන්ව කටයුතු කරන අතර ඔවුන්ට රුසියානු යුද ආධාර හිමිවන බවට බටහිර රටවල් චෝදනා කරයි.

නැගෙනහිර යුක්රේන ප‍්‍රාන්ත සම්බන්ධයෙන් ඇති කර ගත් සාම එකඟතාව උල්ලංගණය කරන බවට ඇමරිකාව, රුසියාවට චෝදනා නගයි.

Last modified on Saturday, 22 November 2014 11:03

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us