මෝදිගේ බිරිද බස් එකේ යද්දී ආරක්‍ෂකයින් රජයේ වාහනවලින් යයි

Published in විදෙස්
Wednesday, 26 November 2014 14:00

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ බිරිද බස්‌රියෙන් යද්දී ඇගේ ආරක්‍ෂකයන් රජයේ වාහනවලින් යන බව හෙළි වී තිබේ.

මේ බව මෝදිගේ බිරිය වූ ජශෝබාදෙන් විසින් හෙළි කර තිබේ. තමාට සපයා ඇති ආරක්‍ෂාව ගැන සෑහීමකට පත් නොවන බවද ඇය ප්‍රකාශ කර ඇත.

මෙම ආරක්‍ෂක රැකවරණය සම්බන්ධව ඇය ටෙහෙයානා පොලිසියට අයදුම්පතක්‌ ද ඉදිරිපත් කර තිබේ.

තමාට සපයා ඇති ආරක්‍ෂකයන් කෙරේ ඇය බියක්‌ දක්‌වන බවද වැඩිදුරටත් වාර්තා වේ.

Last modified on Wednesday, 26 November 2014 18:42

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us