විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රිච්ටර් මාපකයේ ඒකක 4.4ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවය.
මෙම භූ කම්පනයත් සමග Campi Flegrei ගිනි කන්ද සක්‍රීය වී තිබෙන බවත් එහි සදහන්.
එමෙන්ම නිවාස සහ ගොඩනැගිලිවල ඉරිතැලීම් සිදුව ඇති බව වාර්තා වන අතර අදාළ ගිනි කන්ද ආශ්‍රිතව ලක්ෂ 5කට අධික පිරිසක් ජීවත්ව සිටින බවත් එම වාර්තා වල සදහන්ය.
ඒ අනුව අදාළ පිරිස එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.