ඉතාලියේ භූ කම්පනයක්

Published in විදෙස්
Tuesday, 21 May 2024 12:20

ඉතාලියේ Campi Flegrei ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පනයක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රිච්ටර්  මාපකයේ ඒකක 4.4ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවය.

මෙම භූ කම්පනයත් සමග Campi Flegrei ගිනි කන්ද සක්‍රීය වී තිබෙන බවත් එහි සදහන්.

එමෙන්ම නිවාස සහ ගොඩනැගිලිවල ඉරිතැලීම් සිදුව ඇති බව වාර්තා වන අතර අදාළ ගිනි කන්ද ආශ්‍රිතව ලක්ෂ 5කට අධික පිරිසක් ජීවත්ව සිටින බවත් එම වාර්තා වල සදහන්ය. 

ඒ අනුව අදාළ පිරිස එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. 

Last modified on Tuesday, 21 May 2024 12:21

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us