ඊශ්‍රායලයට වැරදුණු ඉලක්කය!

Published in විදෙස්
Saturday, 16 December 2023 09:00

තම හමුදා නිලධාරීන්ගේ අත්වැරදීමකින් හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටි ඊශ්‍රායල වැසියන් තිදෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත්, එය ඉතාමත් කනගාටුදායක සිදුවීමක් බවත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.

හමාස් සටන්කාමීන් යැයි වරදවා වටහා ගනිමින්, ඊශ්‍රායල හමුදාව මෙම ප්‍රාණඇපකරුවන්ට වෙඩි තබා තිබේ.

මියගියේ, අවුරුදු 22, 26, සහ 28 හැවිරිදි තරුණයන් තිදෙනකු බවත්, ඊශ්‍රායල හමුදා වෙඩි ප්‍රහාරයට ඔවුන් ලක් වී ඇත්තේ, ගාසා තීරයේ ෂෙජයියා නුවරදී බවත් පැවැසෙයි. මේ වනවිට එම තරුණයන්ගේ සිරුරු ඊශ්‍රායලය වෙත ගෙනැවිත් තිබේ.

Last modified on Saturday, 16 December 2023 11:56

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us