ඊට අදාළ යෝජනාවක් එරට පාර්ලිමේන්තුව විසින් අද සම්මත කරගෙන තිබේ.
මෙලෙස තහනමට ලක්වූ මන්ත්‍රීවරුන් අතර කොංග්‍රස් මන්ත්‍රීවරුන් වන TN Prathapan, Hibi Eden, Jothimani, Ramya Haridas සහ Dean Kuriakose Kuryakus සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ඉන්දීය පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරු 14 දෙනෙකුගේ කටයුතු අත්තිටුවීමට ලෝක් සභාව අද තීරණය කර ඇති බව විදෙස් ආරංචිමාර්ග පවසයි.
ඊට අදාළ යෝජනාවක් එරට පාර්ලිමේන්තුව විසින් අද සම්මත කරගෙන තිබේ.
මෙලෙස තහනමට ලක්වූ මන්ත්‍රීවරුන් අතර කොංග්‍රස් මන්ත්‍රීවරුන් වන TN Prathapan, Hibi Eden, Jothimani, Ramya Haridas සහ Dean Kuriakose Kuryakus සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...