ඊට අදාළ යෝජනාවක් එරට පාර්ලිමේන්තුව විසින් අද සම්මත කරගෙන තිබේ.
මෙලෙස තහනමට ලක්වූ මන්ත්‍රීවරුන් අතර කොංග්රස් මන්ත්‍රීවරුන් වන TN Prathapan, Hibi Eden, Jothimani, Ramya Haridas සහ Dean Kuriakose Kuryakus සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ඉන්දීය පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරු 14 දෙනෙකුගේ කටයුතු අත්තිටුවීමට ලෝක් සභාව අද තීරණය කර ඇති බව විදෙස් ආරංචිමාර්ග පවසයි.
ඊට අදාළ යෝජනාවක් එරට පාර්ලිමේන්තුව විසින් අද සම්මත කරගෙන තිබේ.
මෙලෙස තහනමට ලක්වූ මන්ත්‍රීවරුන් අතර කොංග්රස් මන්ත්‍රීවරුන් වන TN Prathapan, Hibi Eden, Jothimani, Ramya Haridas සහ Dean Kuriakose Kuryakus සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...