රුසියානු හමුදාවේ ප්‍රබල නිලධාරියෙක් මරුට

Published in විදෙස්
Tuesday, 05 December 2023 11:18

රුසියානු හමුදාවේ ප්‍රබල නිලධාරියෙක් යුක්‍රේනයේදී මියගොස් ඇතිබව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මේජර් ජෙනරාල් ව්ලැදිමීර් සැවැඩ්ස්කි රුසියානු 14වැනි හමුදා සේනාංකයේ නියෝජ්‍ය අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළේය.

යුක්‍රේනයේ සිදුකළ විශේෂ හමුදා මෙහෙයුමක් අතරතුර ඔහු ජීවිතක්ෂයට පත්ව තිබු බව විදෙස් වාර්තාවල සදහන්ය.

යුක්‍රේන යුද්ධය ආරම්භවීමෙන් පසු රුසියානු හමුදාවේ උසස් නිලධාරීන් 12 දෙනෙක් යුද පිටියේදී මරණයට පත්ව ඇති බවත් එම නිවේදනවල සඳහන් ය.
 

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us