ට්‍රම්ප් ගේ සොයුරිය මිය යයි!

Published in විදෙස්
Tuesday, 14 November 2023 00:00

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් සොහොයුරිය වන Maryanne Trump Barry අද (13) වන දින උදෑසන මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා පවසයි.

මෙසේ මිය යන විට ඇය වයස අවුරුදු 86 ක පසුව ඇති අතර 1937 අප්‍රේල් මස 05 දින උපත ලද බව එම වාර්තා වල සඳහන්ව ඇත.

ඉහළ නැඟෙනහිර මෑන්හැටන් පිහිටි ඇගේ නිවසේ තිබී සොයාගෙන ඇති අතර, මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් සොහොයුරිය නිව් ජර්සි හි විශ්‍රාමික ෆෙඩරල් විනිසුරුවරියක් වශයෙන් කටයුතු කළාාය ඇය තම සහෝදරයාට සහයෝගය දැක්වූ නමුත් 2019 දී අනාවරණය වූ රහසිගත ශ්‍රව්‍ය පටිගත කිරීම් අනුව ඇය ඔහුව දැඩි ලෙස විවේචනය කර ඇති බවයි.

- Ranjana

Last modified on Tuesday, 14 November 2023 09:30

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us