පසුගිය කාලය තුළ හල්දමුල්ල මිරියබැද්ද නායයෑම සම්බන්ධ විවිධ මත පළවෙමින් තිබිණි. විශේෂයෙන්ම මෙම නායයෑම ඇතැම් විශ්වවිද්‍යාල ආචාරවරු හා පරිසර සංවිධාන හා අනෙක් සියලූ ආයතනයන් මෙය තවත් ලෙසකින් මධ්‍යම කදුකර ප‍්‍රදේශයේ එළවළු වගා කිරීම නිසා සිදුවූවක් යැයි ඔප්පුකරන්නට උත්සහ දැරීය.

නිලන්ත ඉලංගමුව

ජනාධිපති රාජපක්ෂ මේ කතාකරන්නේ සැලුන් දොරක් ගැන නොවේ. ඔහු කතා කරන්නේ, දැලිපිහියෙන් රැවුල කපනු ලබන බාබර් සාප්පුවේ ඇති දොර පිළිබඳවය. මෙවැනි දොරවල් වර්තමානයේදී ඉතා අල්පය. නමුත් රාජපක්ෂගේ දේශපාලනය සැලුන් දොරක් වැනිය යනුවෙන්, ඔහු ඉදිරිපත් කරන අදහසට ඉතා වැදගත් ස්ථානයක් තිබේ.

නිලන්ත ඉලංගමුව

අහෝ ඛේදයකි! කිසිඳු ගැලපීමක් නැති කරුණක් ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහගේ බිරිඳ සමඟ ගලපමින් රනිල්ට ඇති අවස්ථා හෙලිකිරීම, වතමන් දේශපාලන සුනාමියට හසුවී සිටින රාජපක්ෂගේ පළමු ප්‍රතිචාරය විය. මෙවැනි කතාන්තර ගොතන අයවලුන් හැඳින්වීම සඳහා විවිධ මට්ටමේ වාග්මාලාවන් අපේ සුන්දර වූ මව් බසෙහි ඇත්තේය.

ආන්දම්කුලම් වන රක්ෂිතයට හා කෝකිලායි අභය භූමියට මායිම් ව පිහිටන වනාන්තර අක්කර 6000ක් පමණ මහවැලි එල් කලාපය ලෙස සංවර්ධනය කිරීමට මේ වන විට එළිපෙහෙළි කිරීමේ කටයුතු හා දේශපාලන හිතවතුන්ට ඉඩම් බෙදා දීමේ කටයුතු මහවැලි අධිකාරියෙන් සීඝ‍්‍රයෙන් සිදු කෙරෙමින් පවති.

නිලන්ත ඉලංගමුව

ජනාධිපති මහින්ද රාජපක්ෂ තම කකුල කටේ දමාගෙන ඇත. දැන් ඇත්තේ එය ඔහුට හැපීමට ඉඩදී බලා සිටීම පමණි. ඔහුගේ ඇඳුම් ඔහු විසින්ම ගලවා ගනු ඇත. ඔහුගේ බලය ඔහු විසින්ම දියකර ගනු ඇත.

| නිලන්ත ඉලංගමුව

ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා වූ මාවත නොහොත් තම පෙරේතකම සංසිඳුවා ගැනීම සඳහා අවශ්‍ය පියවර ඔහුගේ කේන්ද්‍රය ප්‍රකාරව ගෙන ඇත.


ඒ අනුව යමින් මැතිවරණ කොමසාරිස්වරයා ජනාධිපතිවරයාට අවශ්‍ය දේ සිදු කොට ඇත. ලැජ්ජා නැති කාරණයකි. ජාතියක් ලෙස වඩාත් සැලකිලිමත්ව බැලිය යුතු කාරණයකි. මොහුගේ පිස්සුව සංසිදුවා ගැනීම සඳහා ජාතියේ පැවැත්ම සහ ඊට හිමි ගරුත්වය මුලුමනින්ම නැති කොට ඇත. ජාතිය රෝගී ජාතියක් බවට පත් කොට ඇත.

සුරූපී කාමුක නිළි කිම් කර්ඩාෂියන් මෙම සතිය තුළ ඉන්දියාවට පැමිණීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.

විවිධාකාරයේ අාදර කතා අැසෙන වකවානුවක බලහත්කාරයෙන් හෝ අාදරය ලබා ගැනීමට යත්න දරන්නන් විරළ නොවේ. එවිට එය අාදරයක් නොව හිරිහැරයක් බවට පත්වේ. 

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us